26.4 C
Colombo
Thursday, August 21, 2025

Hainan නිදහස් වෙළඳ වරාය ගෝලීය ප්‍රවර්ධන උත්සවය බෙයිජිංහි දී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ Hainan නිදහස් වෙළඳ වරාය ගෝලීය ප්‍රවර්ධන උත්සවය පැවැත්වෙයි. චීන විදේශ අමාත්‍යාංශය සහ Hainan පළාත එක්ව සංවිධානය කළ මෙම උත්සවය  (4) දා පස්වරුවේ බෙයිජිං නුවරදී පැවැත්විණ. උත්සවයේ තේමාව

 චීන මාදිලියේ නවීකරණයේ ප්‍රාදේශීය අත්දැකීම: Hainan නිදහස් වෙළඳ වරායනව යුගයනව මෙහෙවර සහ නව අවස්ථා” යන්නයි. චීනයේ සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ චීනයේ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ඇතුළු ආරාධිතයින් 500ක පමණ පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

වර්තමානයේ Hainan නිදහස් වෙළඳ වරාය චීනයේ ආයතනික විවෘතභාවයේ නව කඩඉමක් බවට පත්ව ඇත. මෙම උත්සවය Hainan නිදහස් වෙළඳ වරාය ගොඩ නැංවීමේ වැදගත් ප්‍රගතීන් කෙරෙහි අවධානය යොමු කරයි. විවෘතභාවය හරහා ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට සහ නව ඉහළ මට්ටමේ විවෘත ආර්ථික පද්ධතියක් ගොඩනැගීමට චීනයේ ඇති දැඩි අධිෂ්ඨානය මෙම උත්සවයෙන් තවදුරටත් පෙන්නුම් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here