26.1 C
Colombo
Sunday, August 24, 2025

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ රාත්‍රී චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී පැවැත්විණ. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී චීන ජනාධිපතිවරයා 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹීමේ නිල ප්‍රකාශය සිදු කළේය. මෙවර ක්‍රීඩා උළෙලේ තේමාව ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරයයි. සාමය, සංවර්ධනය හා මිත්‍රත්වය කෙරෙහි ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරේ.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here