28 C
Colombo
Wednesday, February 25, 2026

2026 චීන නව අවුරුදු කලා ප්‍රසංගය සඳහා වන තේමාව සහ ලාංඡනය එළි දැක්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එළඹෙන චීන සාම්ප්‍රදායික නව වසර සත්ව රාශි චක්‍රයට අනුව අශ්වයාගේ වසරයි. චීන මාධ්‍ය සමූහය (CMG) එම නව වසර පිළිගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන අලුත් අවුරුදු කලා ප්‍රසංගය හෙවත් වසන්ත උත්සව රූපවාහිනී ප්‍රසංගයේ තේමාව සහ ප්‍රධාන ලාංඡනය අද (10) ප්‍රකාශයට පත්‍ කෙරිණ.

“වේගවත් පිම්ම, නොනවතින ගම්‍යතාව” යන්න එහි තේමාවයි. ප්‍රීතිමත් මෙන්ම සුබදායී පරිසරය මධ්‍යයේ ලොව පුරා වෙසෙන චීන ජනතාවට නව වසර පිළිගැනීම වෙනුවෙන් සුවිශේෂී සංස්කෘතික  අත්දැකීමක් විඳීමට ඉන් ආරාධනා කෙරේ.

එහි ප්‍රධාන ලාංඡනය, “අශ්වයින් සිව් දෙනෙකු එක්ව ධාවනය” වන අයුරු ආභාසයට ගනිමින් සාම්ප්‍රදායික චීන වලාකුළු සහ ගිගුරුම් රටා අංග ද සුසංයෝගීව ප්‍රබල ශක්තියකින් ඉදිරියට ගමන් කරන ආත්මයක් එමගින් පෙන්නුම් කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here