26.1 C
Colombo
Tuesday, February 24, 2026

2026 එපෙක් සංවිධානයේ ‘චීන වසර’ සම්බන්ධ නිල වෙබ් අඩවිය දියත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය, 2026 වසරේ එපෙක් සංවිධානයේ සත්කාරකත්වය දරයි. මේ අනුව, එළඹෙන නොවැම්බර් මාසයේ, චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී එපෙක් සංවිධානයේ රාජ්‍ය නායකයින්ගේ 33 වන නිල නොවන රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත. ඊට සමගාමීව, වසර පුරා චීනයේ නගර රැසකදී එපෙක් සංවිධානයට අදාළ රැස්වීම් හා ක්‍රියාකාරකම් 300ක් පමණ  පැවැත්වීමට නියමිතය.

මේ වන විට, 2026 එපෙක් සංවිධානයේ ‘චීන වසර’සම්බන්ධ නිල වෙබ් අඩවිය(www.apec2026.cn)දියත් කර ඇත. ඒ හරහා අදාළ තොරතුරු, නවතම වාර්තා හා සේවා තොරතුරු දැන ගැනීමේ අවස්ථාවක්ද සලසා තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here