26.1 C
Colombo
Saturday, August 23, 2025

2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ සියලු පූර්ව කටයුතු සූදානම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එළඹෙන 2025 වසන්ත උත්සවය වෙනුවෙන් පැවැත්වෙන රාත්‍රී ප්‍රසංගයේ 5 වැනි පෙරහුරුව පැවැත්වේ. චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය සඳහා චීන මාධ්‍ය සමූහය රාත්‍රී ප්‍රසංගයක් සංවිධානය කිරීම සිරිතකි. එම ප්‍රසංගයේ 5 වැනි පෙරහුරුව ඊයේ(26) පැවැත්විණ. මේ සමග ම, ප්‍රසංගයේ සියලු පූර්ව සැලසුම් මැනවින් සම්පූර්ණ කර තිබේ.

නිර්මාණශීලිත්වයෙන්අපූර්වත්වයෙන්චමත්කාර සහ උද්‍යෝගිමත් බවෙන් සපිරි විවිධාංගීකරණයෙන් යුත් වැඩසටහන් ඉදිරිපත් කිරීම එහි විශේෂත්වයකි. බෙයිජිං නගරයේ ස්ථාපනය කරන ලද ප්‍රධාන ප්‍රසංග පරිශ්‍රයට සමගාමීව තවත් නගර 4ක ප්‍රසංග වේදිකා ස්ථාපිත කිරීම කැපී පෙනේ.

හෙට(28) රාත්‍රී 8ට චීන මාධ්‍ය සමූහය මෙම දැවැන්ත අලුත් අවුරුදු රාත්‍රී ප්‍රසංගය එතෙර මෙතෙර ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here