26.1 C
Colombo
Thursday, February 26, 2026

“2025 ‍ලෝක විවෘතභාවය පිළිබඳ වාර්තාව” නිකුත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

8 වන Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයේ “2025 ලෝක විවෘතභාවය පිළිබඳ වාර්තාව” නිකුත් කිරීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ(05) ෂැංහයි හිදී පැවැත්විණ.

අලුතින් නිකුත් කරන ලද “2025 ලෝක විවෘතභාවය පිළිබඳ වාර්තාව” තුළ 2024 වසරේ ලෝක විවෘතභාවය පිළිබඳ දර්ශකය ද ඇතුළත් ය. එමෙන්ම ආර්ථිකයන් 129 ක 1990 සිට 2024 දක්වා ලෝක විවෘතභාවය පිළිබඳ දර්ශකයේ දත්තවලට අනුව, සිංගප්පූරුව ඉහළම විවෘතභාවයක් පෙන්නුම් කරන අතර, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය සහ අයර්ලන්තය දෙවන හා තෙවන ස්ථානයේ රැඳී සිටී.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here