චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය සැමරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය සෑම වසරකම අලුත් අවුරුදු උදාවට පෙර රාත්‍රී ප්‍රසංගයක් සංවිධානය කිරීම සිරිතකි.
චීන මාධ්‍ය සමූහය එළඹෙන 2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය බෙයිජිං අගනුවරදී පවත්වන අතර Chongqing, Wuhan, Lhasa සහ Wuxi යන නගර හතර එහි ශාඛා ස්ථාන වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.