26 C
Colombo
Friday, August 22, 2025

2025 චීනයේ ජාතික සැසිවාර දෙක පැවැත්වෙන දින නියම‍ කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරය පැවැත්වීම පිළිබඳ තීරණය අද(25) පෙරවරුවේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 13වැනි සැසියේ පැවැත්වූ ඡන්ද විමසීමකින් සම්මත කෙරිණ. එම තීරණයට අනුව14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරය වසර 2025 මාර්තු මස 5වැනිදා බෙයිජිං නුවර දී ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 29වැනි සභාපති රැස්වීමේදී චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 3වන සැසිවාරය පිළිබඳ තීරණ කෙටුම්පත පරීක්ෂා කර සම්මත කෙරිණ. ඒ අනුව එම සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයේ 4වැනිදා ඇරඹීමට යෝජනා කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here