26.1 C
Colombo
Sunday, August 24, 2025

2024 වසරේ චීනයේ භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාර ක්‍රියාකාරකම් ස්ථාවර මටට්මක

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය 2024 වසරේ චීන භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත අද (11) එළි දැක්වීය. භාණ්ඩ ප්‍රවාහන වෙළඳපොල පරිමාණ වාසි තවදුරටත් තහවුරු කරමින් කර්මාන්ත දාමය හා සම්බන්ධීකරණ පද්ධතිය ක්‍රමයෙන් ගොඩනගා තිබේ. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතාව අඛණ්ඩව ව්‍යාප්ත කරන අතර සමස්ත චීනයේ සාමාජීය භාණ්ඩ ප්‍රවාහන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 360 ඉක්මවා ගොස් ඇති බවද අදාළ දත්තවල පෙන්වා දෙයි.

2024 වසරේ සමස්ත චීනයේ සාමාජීය භාණ්ඩ ප්‍රවාහන වටිනාකම හෙවත් ආර්ථීක මෙහෙයවීමේදී ප්‍රවාහනය කරන භාණ්ඩ සමස්ත වටිනාකම, චීන යුවාන් ට්‍රිලියන 360.6 කි.එය පසුගිය වසරේ අදාළ කාලසීමාව හා සැසඳීමේදී සියයට 5.8කින් වැඩි වූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 0.6කින් වේගවත් වී ඇති බවද මෙහිදී හෙළිව තිබේ. 2024 වසර පුරාම භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාර ක්‍රියාකාරකම් සමස්ත වශයෙන් ස්ථාවර ලෙස ඉදිරියට ගෙන යන සංවර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here