14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීම අද(11) පස්වරුවේ 3ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු පක්ෂ නායකයෝ හා රාජ්‍ය නායකයෝ ඊට එක් ව සිටියහ.