26.5 C
Colombo
Tuesday, August 26, 2025

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීමේදී තීරණ කෙටුම්පත් රැසක් සම්මත කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීමේදී තීරණ කෙටුම්පත් රැසක් සම්මත කෙරේ.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීම අද (11) බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. එහිදී චීන රාජ්‍ය කාරක වාර්තාව සහ චීන මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය සාධන වාර්තාව පිළිබඳ තීරණ කෙටුම්පත් ඡන්ද විමසීමෙන් සම්මත කෙරිණ. එසේ ම චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ සහ ප්‍රාදේශීය මහජන කොංග්‍රසන්හි මහජන නියෝජිතයන් පිළිබඳ නීති සංශෝධන කෙටුම්පත එම රැස්වී‍මේදී ද සම්මත කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here