27.6 C
Colombo
Monday, August 25, 2025

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරයේ රාජ්‍යතාන්ත්‍රික කරුණු පිළිබඳ මාධ්‍ය හමුවක් හෙට(7)

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරයට අදාළව බෙයිජිං වේලාවෙන් හෙට(7) උදෑසන 10ට රාජ්‍ය තාන්ත්‍රික කරුණු පිළිබඳ මාධ්‍ය හමුවක් කැඳවීමට සැරසේ.  ‘චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය හා විදේශ සම්බන්ධතා’ පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙනු ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here