24.5 C
Colombo
Wednesday, February 25, 2026

‘සුළුතර පිරිසකගේ “ නීතිරීතිවලින් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙල අඩපණ කිරීමට ඉඩදිය නොහැකියි- චීනය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘සුළුතර පිරිසකගේ “  නීතිරීතිවලින් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙල අඩපණ කිරීම සඳහා ඕනෑම රටක් දරන උත්සාහයට විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසයි.

ඇමරිකාව ඊනියා “තීරණාත්මක ඛනිජ සන්ධානය” පිහිටුවීම සම්බන්ධයෙන් (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය. විවෘත, සහයෝගතා සහ පොදුවේ ප්‍රයෝජනවත් ජාත්‍යන්තර වෙළඳ පරිසරයක් පවත්වා ගැනීම සියළු රටවල පොදු අවශ්‍යතාවක් බවත් තීරණාත්මක ඛනිජවල ගෝලීය සැපයුම් දාමයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම, සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවත් ඔහු පෙන්වා දී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here