26.7 C
Colombo
Saturday, April 11, 2026

ෂී ජින් පිං මහතාගේ පාරිසරික ශිෂ්ටාචාර පිළිබඳ චින්තනයට අදාළව ජෛව පාරිසරික නීති කෙටුම්පත් ඒකාබද්ධ කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් යොදවා ඇති ප්‍රධාන දේශපාලන හා ව්‍යවස්ථාදායක කාර්යයන්ට අනුව, ජෛව පාරිසරික නීති සම්පාදනය කිරීමට පියවර ගැනේ. ඒ බව ජෛව පාරිසරික නීති කෙටුම්පතේ පැහැදිලි කිරීම් තුළ සඳහන් වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන් වැනි පූර්ණ සැසියේදී “ජෛව පාරිසරික නීති සංග්‍රහයක් සම්පාදනය කිරීම” පැහැදිලිවම යෝජනා කරන ලදී. එය නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය, විශේෂයෙන් ෂී ජින් පිං මහතාගේ පාරිසරික ශිෂ්ටාචාර පිළිබඳ චින්තනය මගින් මෙහෙයවනු ලබන අතර පවතින ජෛව පාරිසරික නීති සහ රෙගුලාසි ක්‍රමානුකූලව ඒකාබද්ධ කරයි.

ජෛව පාරිසරික නීති කෙටුම්පත කොටස් පහකින් සහ වගන්ති 1,242කින් සමන්විත වේ. අදාළ කොටස් පහ සඳහා පිළිවෙලින් සාමාන්‍ය විධිවිධාන,පරිසර දූෂණය වැළැක්වීම සහ පාලනය,පාරිසරික ආරක්ෂාව,‍හරිත හා අඩු කාබන් සංවර්ධනය,නීතිමය වගකීම් සහ අතිරේක විධිවිධාන ඇතුළත් වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here