30.8 C
Colombo
Saturday, August 23, 2025

ශ්‍රී ලංකා ජනපතිගේ චීන නිල සංචාරය 14‍‍ වෙනිදා ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයකට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවට අනුව, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(10) සඳහන් ක‍ළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here