26.1 C
Colombo
Saturday, August 23, 2025

වෙළඳ යුද්ධය විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එනු ඇත- ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඕනෑම ආකාරයේ වෙළඳ යුද්ධයක් ගෝලීය ආර්ථික වර්ධනයට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරන බව ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය පවසයි. ඇය ඊයේ(23) ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සංසදයේ 2025 වාර්ෂික රැස්වීමට සහභාගී වෙමින් මේ බව සඳහන් කළා ය.

මේ අතර, යුරෝපා සංගමයේ වෙළඳ කොමසාරිස් Valdis Dombrovskis මහතා ද සිය කතාවේදී කියාසිටියේ ඇමරිකාවේ ආදායම් අසමානතාවය ඇතැම් දේශපාලන ගැටළු ඇති කර තිබෙන බවත්, ආදායම් අසමානතාවය විසඳීම සඳහා තීරුබදු පැනවීමට වඩා වෙනත් විකල්ප ක්‍රම භාවිත කිරීමට ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා කටයුතු කළ යුතු බවත් ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here