26.7 C
Colombo
Thursday, August 21, 2025

විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ කුළුදුල් දරු ප්‍රසුතිය ඊයේ(11) සිදුව තිබේ.

ඔවුන් දෙපළට සිඟිති දියණියක ලැබීමත් සමග ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හා ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය හරහා සුබ පැතුම් එක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා මෙම පුවත බෙදා ගෙන ඇත.

එසේම තම බිරිඳ අනුෂ්කා ෂර්මා හා දියණිය නිරෝගීව සිටි බවත් , සියලුදෙනාගේ සුබ පැතුම්වලට ස්තුති කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අනුෂ්කා සහ විරාත්ගේ දියණිය “නිවසේ දේවදූතයා” ලෙස සඳහන් කරමින් විරාත්ගේ සහෝදරයා වන විකාස් කෝලි සමාජ මාධ්‍ය හරහා සටහනක් තබා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here