28 C
Colombo
Wednesday, February 25, 2026

ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා විවිධ රටවල් අත්වැල් බැඳ ගතයුතු බව චීනය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජපන් දක්ෂිණාංශික බලවේගවල ප්‍රකෝපකාරී ප්‍රකාශ හා ක්‍රියාවන් කිසි විටෙකත් ඉවසීම හෝ අනුමත නොකළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(9) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

මේ දිනවල රුසියාව ඇතුළු අසල්වැසි රටවල් චීනයේ තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් ජපාන අගමැතිනි Takaichi Sanae කළ වැරදි ප්‍රකාශයන්ට විරෝධය පළ කර ඇත. එමෙන්ම පාකිස්ථානය, ලාඕසය හා කාම්බෝජය යනාදී රටවල් එකම චීනය මූලධර්මයට ප්‍රසිද්ධියේ අනුබලදී තිබේ.

ඒ පිළිබඳව Guo Jiakun මහතා පැවසුවේ, ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මිලිටරිවාදය සහ ෆැසිස්ට්වාදය නැවත පණ ගැන්වීමට දරන  ඕනෑම උත්සාහයක් වැළැක්වීමට විවිධ රටවල් අත්වැල් බැඳ ගත යුතු බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here