30 C
Colombo
Monday, April 13, 2026

රුසියානු විදේශ ඇමති හෙට (14) චීනයේ නිල සංචාරයක් අරඹයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතාගේ ආරාධනාවකට අනුව, රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා‍ හෙට (14) සහ අනිද්දා (15) චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

චීන විදේශ අමාත්‍යාංශය අද (13) මේ බව ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here