චීනය සන්නිවේදන තාක්ෂණ අත්හදා බැලීමේ අංක 19 චන්ද්‍රිකාව නිකුත් කරයි. ඒ අද(13) බෙයිජිං වේලාවෙන් අලුයම 2:09ට Sichuan පළාතේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ Long March-3C ප්‍රවාහක රොකට්ටුවක ආධාරයෙනි.
චන්ද්‍රිකාව අපේක්ෂිත කක්ෂයට පිවිසීමත් සමග ම, මෙහෙයුම සාර්ථක ව සිදු වී ඇත. මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් බහු-සංඥා සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණ ක්‍රියාකාරිත්වයේ පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිතා කරනු ඇත.
Long March-3C ප්‍රවාහක රොකට්ටුව සිදු කර ඇති 575 වැනි මෙහෙයුම ද මෙයයි.