චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමකට අනුව, ටර්ක්මෙනිස්ථානයේ ජාතික නායක සහ එරට මහජන කවුන්සිලයේ සභාපති Gurbanguly Berdymukhamedov මහතා චීනයේ මිත්‍ර සංචාරයක නිරත වීමට සූදානම් වෙයි.
හෙට (17) දින සිට ලබන 19 වනදා දක්වා හෙතෙම සිය චීන සංචාරයේ නිරත වීමට නියමිතව ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

