‘ජනවාර්ගික කටයුතු තහවුරු කිරීම හා ප්‍රතිසංස්කරණය පිළිබඳ ෂී ජින්පිං මහලේකම්වරයාගේ දැක්ම’ නමැති අධ්‍යයන ග්‍රන්ථය චීනයේ ජනවර්ග 5ක භාෂා පරිවර්තනයෙන් බෙදා හැරේ. ඒ මොංගෝලියානු, ටිබෙට්, උයිගුර්, කසක් හා කොරියානු භාෂාවන්ගෙනි.
මෙය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ එක්සත් පෙරටුගාමී දෙපාර්තමේන්තුව සහ චීන ජාතික ජනවාර්ගික කටයුතු පිළිබඳ කොමිසම විසින් සංස්කරණය කර තිබේ. චීනයේ ජනවාර්ගික භාෂා පරිවර්තන මධ්‍යස්ථායේ පරිවර්තනයෙන් ජනවාර්ගික ප්‍රකාශන ආයතනය විසින් එය ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හැරීම අරඹා තිබේ.