26.7 C
Colombo
Sunday, August 24, 2025

චීන Chang’e-7 අභ්‍යවකාශ යානය 2026 වසරේදී නිකුත් කිරීමට සූදානම් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2024 දීචීනයේ Chang’e-6 අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයේ සාම්පල ගෙන පෘථිවියට රැගෙන යාමේ ප්‍රථම මානව ජයග්‍රහණය සම්පූර්ණ කර ඇත. මෙම වසරේචන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ සිව්වන අදියරේ Chang’e-7 සහ Chang’e-8 අභ්‍යවකාශ යානා පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු ද ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

Change-7 අභ්‍යවකාශ යානය 2026 දී දියත් කිරීමට සැලසුම් කර ඇති අතරඑය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයෙහි ජලය සහ අයිස් පැවතීම පිළිබඳ ගවේෂණ වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇති. ඊට අමතරව, විද්‍යාත්මක පර්යේෂකයෝ දැනට Change-8 අභ්‍යවකාශ යානය සහ ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය ආශ්‍රිත මෙහෙයුම්වල සත්‍යාපනය ප්‍රවර්ධනය කරමින් සිටිති.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here