24.5 C
Colombo
Wednesday, February 25, 2026

චීන හමුදාවට අයත් පක්ෂ සංවිධානයන්හි මැතිවරණ කටයුතු සඳහා වන රෙගුලාසි නිකුත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසම “චීන හමුදාවට අයත් කොමියුනිස්ට් පක්ෂ සංවිධානයන්හි මැතිවරණය සඳහා රෙගුලාසි” නිකුත් කරයි. එය 2026 පෙබරවාරි 01 වන දින සිට බලාත්මක වනු ඇත.

නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයෙන් මග පෙන්වනු ලබන එම රෙගුලාසි, හමුදාවේ සෑම මට්ටමක කොමියුනිස්ට් පක්ෂ සංවිධානයන්හි මැතිවරණ කටයුතු පුළුල් ලෙස ප්‍රමිතිකරණය කරයි.

හමුදාව තුළ චීන කොමියුනිස්ට් පක්ෂ මැතිවරණ ක්‍රමය වැඩිදියුණු කිරීමටත්, හමුදාව තුළ කොමියුනිස්ට් පක්ෂ ගොඩනැගීම ශක්තිමත් කිරීමට සහ චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ සියවස් සංවත්සර ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම සඳහා එම රෙගුලාසි ඉතා වැදගත් අර්ථයක් එක් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here