27.4 C
Colombo
Monday, October 6, 2025

චීන විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3.3222 දක්වා ඉහළට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම වසරේ අගෝස්තු මස අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතය ඇ.ඩො ට්‍රිලියන 3.3222ක් වූ බව නිල දත්ත ඊයේ(7) වාර්තා කළේය. එය පසුගිය ජූලි මස අග සිට ඩොලර් බිලියන 29.9කින් වැඩි වී තිබේ. එහි වැඩි වීමේ අනුපාතය 0.91%කි.

චීන රාජ්‍ය විදේශ විනිමය පරිපාලනයේ ප්‍රකාශනය සඳහන් කළේ, චීන ආර්ථිකය ස්ථාවර සංවර්ධනයක පවතින අතර එහි ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව හා ජීව ශක්තිය පෙන්නුම් කරන බවයි.

රටේ විදේශ විනිමය සංචිතයේ මූලික ස්ථාවරත්වය සඳහා එමඟින් අනුබලයක් ලබා දී තිබෙන බව එහි පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here