26.3 C
Colombo
Thursday, August 21, 2025

චීන විදේශ අමාත්‍යවරයා නැගෙනහිර ආසියාවේ සහයෝගතාව පිළිබඳ විදේශ අමාත්‍යවරුන්ගේ වාර්ෂික රැස්වීම් මාලාවකට එක් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා නැගෙනහිර ආසියාවේ සහයෝගතාව පිළිබඳ විදේශ අමාත්‍යවරුන්ගේ වාර්ෂික රැස්වීම් මාලාවකට එක් වීමට සැරසේ. ජූලි 10 වනදා සිට 11 වනදා දක්වා ඔහු, මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැත්වෙන චීන-ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, ආසියාන්-චීන-ජපාන-දකුණු කොරියානු විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, නැගෙනහිර ආසියානු සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ආසියාන් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද(9) මේ බව ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here