24.5 C
Colombo
Wednesday, February 25, 2026

චීන-රුසියානු සබඳතා පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශය අදහස් දක්වයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මූලික අවශ්‍යතාවලදී චීනය හා රුසියාව එකිනෙකාට සහාය දෙමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා පවසයි.

අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මතු කෙරුණු පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ චීනය සහ රුසියාව අඛණ්ඩව සමීප සංනි‍වේදනයන් පවත්වන බවයි

සංකීර්ණ වත්මන් ජාත්‍යන්තර තත්ත්වය මධ්‍යයේ දෙරට සැබෑ බහුපාර්ශ්විකත්වය වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන් කෙන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර පද්ධතිය ආරක්ෂා කරමින් වඩාත් සාධාරණ ගෝලීය කළමණාකරණ පද්ධතියක් ගොඩනැගීමට දෙරට දායක වනු ඇති බව ද Lin Jian මහතා එහිදී අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here