26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන රාජ්‍ය මණ්ඩලයේ නිත්‍ය රැස්වීමක් චීන අගමැති ප්‍රධානත්වයෙන්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන රාජ්‍ය මණ්ඩලයේ නිත්‍ය රැස්වීමක් අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31) පැවැත්විණ. මේ වසරේ පළමු භාගයේ ආර්ථික තත්ත්වය හා මේ වසරේ දෙවැනි භාගයේ ආර්ථික කාර්යයන් පිළිබඳ ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ වැදගත් දේශන සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු විය.

“කෘත්‍රිම බුද්ධිය +” ක්‍රියාකාරකම ගැඹුරින් අනුගමනය කිරීමේ උපදෙස් එම රැස්වීමේදී විමර්ශනය කර සම්මත කෙරිණ. පුද්ගලික පරිභෝජන ණය පොලී සහනාධාර ප්‍රතිපත්තිය සහ සේවා කර්මාන්ත ව්‍යාපාර ආයතන ණය පොලී සහනාධාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ද එහිදී තීරණය කර තිබේ. චීන මහජන සමූහාණ්ඩුවේ වගා බිම් ආරක්ෂාව හා ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ නීති කෙටුම්පත එම රැස්වීමේදී සාකච්ඡා කර ප්‍රතිපත්තිමය වශයෙන් සම්මත කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here