26.7 C
Colombo
Sunday, August 24, 2025

චීන මාර්ගගත සිල්ලර වෙළඳපොල තවදුරටත් වර්ධනය වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජාතික විද්‍යුත් වාණිජ්‍ය කාර්ය සමුළුව පිළිබඳ වාර්තාවලට අනුව, 2024 වසරේ දී චීනයේ මාර්ගගත සිල්ලර විකුණුම් 7.2% කින් වර්ධනය වී ඇති අතරචීනය වසර 12 ක් අඛණ්ඩව ලොව විශාලතම මාර්ගගත සිල්ලර වෙළඳපොළ බවට පත්ව ඇත.

ඉකුත් 24 හා 25 වන දිනවල චීන ජාතික විද්‍යුත් වාණිජ්‍ය කාර්ය සමුළුව බෙයිජිංහිදී පැවැත්විණ. මෙම රැස්වීම 2024 වසරේ දී චීනයේ විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සාරාංශ කොටසංවර්ධන තත්ත්වය විශ්ලේෂණය කරමින්, 2025 වසර සඳහා සැලසුම් සකස් කර ඇත.

වසර 2024 දී, උසස් තත්ත්වයේ විද්‍යුත් වාණිජ්‍ය සංවර්ධනය සහ සියලුම ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි ඩිජිටල් පරිවර්තනය චීන ජාතික වාණිජ පද්ධතිය  ප්‍රායෝගික ලෙස ප්‍රවර්ධනය කර ඇති බවත්, සියලු කටයුතු ධනාත්මක ප්‍රගතීන් ලබා ගෙන ඇති බවත් එම රැස්වීම පෙන්වා දෙයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here