27.6 C
Colombo
Monday, August 25, 2025

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරය අවසන් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ තුන්වැනි සැසිවාරය අද(10) නිමාවට පත් වෙයි. එහි සමාප්ති සම්මේලනය අද(10) උදෑසන 9ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම අවස්ථාවට එක්ව සිටිති.එහිදීචීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරයේ ස්ථාවර කොමිසමේ කාර්ය වාර්තාව පිළිබඳ තීරණය සහ 2වැනි සැසිවාරයේ සිට මේ දක්වා ඉදිරිපත් කෙරුණු යෝජනා සමාලෝචන වාර්තාව පිළිබඳ තීරණය සම්මත කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here