25.6 C
Colombo
Thursday, February 26, 2026

චීන-පැසිෆික් දූපත් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ තුන්වන රැස්වීම ෂියාමෙන් නගරයේ දී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන-පැසිෆික් දූපත් රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ තුන්වන රැස්වීම ෂියාමෙන් නගරයේ දී පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ කිරිබාති ජනාධිපති, විදේශ අමාත්‍ය Taneti Maamau මහතා ඊයේ(28) ෂියාමෙන් හි පැවති එම රැස්වීමේ සම මුලසුන දැරූහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here