27.8 C
Colombo
Friday, February 27, 2026

චීන නිෂ්පාදන අංශයෙන් ජුනි මාසයේ වේගවත් ව්‍යාප්තියක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 වසරේ ජුනි මාසය තුළ චීනයේ නිෂ්පාදන අංශයේ ගැණුම්කරුවන්ගේ දර්ශකය (PMI) 49.7% ක් ලෙස සටහන් වේ. එය පසුගිය මැයි මාසයට වඩා 0.2%කින් සහ අප්‍රේල් මාසයට වඩා 0.7%කින් වර්ධනය වීමකි.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සේවා කර්මාන්ත පිළිබඳ විමර්ශන මධ්‍යස්ථානය සහ භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය විසින් අද (30) මේ බව ප්‍රකාශ කෙරිණ.

චීනයේ නිෂ්පාදන අංශයේ ගැණුම්කරුවන්ගේ දර්ශකය අඛණ්ඩව මාස දෙකක් ඉහළ ගොස් ඇති අතර නිෂ්පාදන කර්මාන්තයේ ව්‍යාපාරික ස්වභාවය අඛණ්ඩව වැඩිදියුණු වීම ඉන් පිළිබිඹු වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here