26.4 C
Colombo
Monday, August 25, 2025

චීන ජනපති Yunnan පළාතේ Lijiang නගරයේ චාරිකාවකට එක් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(19) Yunnan පළාතේ Lijiang නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නවීන මල් කර්මන්ත උද්‍යානය හා Lijiang පැරණි නගරය නරඹමින් ප්‍රාදේශීය තත්ත්වයට අනුව විශේෂ කෘෂි කර්මාන්ත සංවර්ධනය කිරීම, ඓතිහාසික සංස්කෘතික උරුම සංරක්ෂණය ශකත්මත් කිරීම හා ප්‍රයෝජනයට ගැනීම මෙන්ම චීන ජාතික ප්‍රජාව පිළිබඳ සංකල්පය තහවුරු කිරීම පිළිබඳව ෂී ජින්පිං මහතා විමසා බැලීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here