27.9 C
Colombo
Monday, August 25, 2025

චීන ජනපති Henan පළාතේ නිරීක්ෂණ චාරිකවකට එක් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Henan පළාතේ නිරීක්ෂණ චාරිකවකට එක් වෙයි. සංචාරය අතරතුර, හෙතෙම ඊයේ(19) සවස  Luoyang නගරයේ පිහිටි LYC Bearing සමූහ සංස්ථාව, Baima පන්සල, Longmen ගල් ගුහාව නිරීක්ෂණය කළේය. ඉහළ මට්ටමේ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනය, ඓතිහාසික, සංස්කෘතික උරුම සංරක්ෂණය හා භාවිතය, සංස්කෘතිය හා සංචාරය සම්බන්ධ කර්මාන්ත ඉහළ මට්ටමක් දක්වා සංවර්ධනය වී ඇති ආකාරය පිළිබඳ හෙතෙම තොරතුරු විමසා බැලීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here