26.1 C
Colombo
Saturday, August 23, 2025

චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල හෙට(07) ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊසානදිග චීනයේ Harbin නගරයේ පැවැත්වෙන 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලට එක් වීමට සූදානම් වෙයි. හෙට(07) රාත්‍රියේ පැවැත්වීමට නියමිත එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් ක්‍රීඩා උළෙල ආරම්භ වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම එතුමා විසින් සිදු කිරීමට නියමිත ය.

ඊට සමගාමීව, හෙට දහවල් සමාරම්භක උත්සවයට එක්වන විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම වෙනුවෙන් ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

සමාරම්භක උත්සවයේ සජීව විකාශන කටයුතු සිදු කරනු ලබන්නේ චීන මාධ්‍ය සමූහයයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here