26 C
Colombo
Friday, August 22, 2025

චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝකවාසීන් ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර අනුස්මරණ සම්මේලනයට චීන ජනපති එක් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝකවාසීන් ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය අනුස්මරණ සැමරුමට එක් වනු ඇත.

ෂී ජින්පිං මහතා ලබන සැප්තැම්බර් මස 3 වනදා බෙයිජිංහි Tian’anmen චතුරශ්‍රයේදී පැවැත්වෙන එම සැමරුමේදී වැදගත් දේශනයක් සිදු කරනු ඇත. එහිදී හමුදා උත්තමාචාරයක් ද පැවැත්වීමට නියමිත ය.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද(24) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here