චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා දෙරට අතර ඒකාබද්ධ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමේ උත්සවයට එක් වෙති. ඒ අද (05) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය.
ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව Sadyr Japarov මහතා පෙබරවාරි මස 4 වන දා සිට 7 වන දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ.