31.1 C
Colombo
Wednesday, February 25, 2026

චීන-කාම්බෝජ-තායිලන්ත ත්‍රෛපාර්ශ්වික පුවත් නිවේදනයක් නිකුත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය, කාම්බෝජය, තායිලන්තය යන රටවල් තුනේ පුවත් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරේ. රටවල් තුනේ විදේශ අමාත්‍යවරු අද(29) චීනයේ Yunnan පළාතේ Yuxi නගරයේදී හමුවීමෙන් අනතුරුව එම නිවේදනය නිකුත් කළහ.

එම නිවේදනයට අනුව, කාම්බෝජය සහ තායිලන්තය සන්නිවේදනය හා අවබෝධ තහවුරු කරමින් ක්‍රමානුකූලව සටන් විරාම ක්‍රියාපිළිවෙළ සහතික කළ යුතු ය. එමෙන් ම, එම රටවල් දෙකේ සම්බන්ධතා යථා තත්ත්වයට පත් කළ යුතු බවත් දේශපාලනික විශ්වාසය යළි ගොඩනැංවිය යුතු බවත් කලාපීය සාමය ආරක්ෂා කළ යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here