30 C
Colombo
Monday, April 13, 2026

චීන උප අගමැතිවරයෙක් තුර්ක්මෙනිස්ථානයේ සංචාරයකට සැරසේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තුර්ක්මෙනිස්ථානයේ ආරාධනයකට අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උප අගමැති Ding Xuexiang මහතා අප්‍රේල් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා තුර්ක්මෙනිස්ථානයේ සංචාරයක නිරත වනු ඇත. ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස, ඔහු Galkynysh ගෑස් ක්ෂේත්‍ර ව්‍යාපෘතියේ සිව්වන අදියර ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතය. එම සංචාරය අතරතුර, චීන-තුර්ක්මෙනිස්ථාන සහයෝගිතා කමිටුවේ චීන පාර්ශ්වයේ සභාපතිවරයා ලෙස Ding Xuexiang මහතා තුර්ක්මෙනිස්ථාන පාර්ශ්වය සමග සම සභාපතිත්වය දරමින් කමිටුවේ හත්වන රැස්වීමේ මුලසුන දරනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here