25 C
Colombo
Sunday, October 5, 2025

චීනය නව පරීක්ෂණ චන්ද්‍රිකා දෙකක් සාර්ථකව කක්ෂගත කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය අද (29) නව පරීක්ෂණ චන්ද්‍රිකා දෙකක් සාර්ථකව කක්ෂගත කර ඇත. ඒ  චීනයේ සිචුවාන් පළාතේ Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.

Shiyan-30 01 සහ 02 චන්ද්‍රිකා, බෙයිජිං වේලාවෙන් පෙ.ව. 11:00ට Long March-2D වාහක රොකට්ටුවේ ආධාරයෙන් සාර්ථකව එහි නියමිත කක්ෂයට ළඟා වී ඇත. පෘථිවි නිරීක්ෂණ තාක්ෂණයන්හි පර්යේෂණාත්මක සත්‍යාපනය මෙම චන්ද්‍රිකා දෙකේ අරමුණයි.

මෙය Long March වාහක රොකට් මාලාවේ 598 වන දියත් කිරීමයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here