29.5 C
Colombo
Wednesday, February 25, 2026

චීනය තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් කක්ෂ ගත කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය ලෝන්ග් මාච්8 A ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් තවත් අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් නිකුත් කරයි.

චීනයේ හයිනාන් පලාතේ වාණිජ අභ්‍යාවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන‍යේ සිට එය ඊයේ (13) නිකුත් කෙරිණ. ‍එලෙස උඩු ගුවනට රැගෙන ගිය පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකාවන්හී 18වන කාණ්ඩය සාර්ථකව කක්ෂ ගත කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here