චීනය අද (11) බෙයිජිං වේලාවෙන් පෙ.ව. 10:20ට Gravity-1 වාහක රොකට්ටුවේ ආධාරයෙන් පරීක්ෂණ චන්ද්‍රිකා තුනක් සාර්ථකව කක්ෂගත කර ඇත.
චීනයේ Shandong පළාතේ Haiyang ප්‍රදේශයට ආසන්න සාගර කලාපයේ සිට Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් එය දියත් කළේය.
මෙම චන්ද්‍රිකා තුන සාර්ථකව එහි නියමිත කක්ෂයට ළඟා වී ඇත. මෙය Gravity-1 වාහක රොකට්ටුවේ දෙවන දියත් කිරීම වේ.

