26.1 C
Colombo
Thursday, February 26, 2026

චීනයේ Fujian ගුවන් යානා ප්‍රවාහන නෞකාව සේවය සඳහා එක් කිරීමේ උත්සවයට චීන ජනපති එක් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ Fujian ගුවන් යානා ප්‍රවාහන නෞකාව නිල වශයෙන් සේවය සඳහා එක් කිරීමේ උත්සවය පසුගිය 05 වැනිදා දකුණු චීනයේ Sanya නගරයේ යුද වරායක පැවැත්විණ. චීනයේ පළමු වැනි විද්‍යුත් චුම්භක තාක්ෂණයෙන් ගුවන් යානා දියත් කිරීමේ අති නවීන පහසුකම් සහිත ප්‍රවාහන නෞකාව වන්නේ ද මෙයයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා එම උත්සවයට එක් වෙමින් නෞකාව නිරීක්ෂණ කර ඇත.

Fujian නෞකාව, චීනයේ තුන්වැනි ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද වේ. පසුගිය 2022 වසරේ ජූනි මස සාගරය වෙත දියත් කෙරුණු එය චීනයේ Fujian පළාතේ නමින් කෙරිණ. චීනයේ සම්පූර්ණ ස්වාධීන නිර්මාණයක් වන Fujian නෞකාව සතු විද්‍යුත් චුම්භක තාක්ෂණය ලොව ප්‍රමුඛ පෙළේ අති නවීන තාක්ෂණික ක්‍රමවේදයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here