29 C
Colombo
Thursday, February 26, 2026

චීනයේ සුළං බලශක්තියෙන් විදුලි උත්පාදන ධාරිතාව ලොව පෙරමුණට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ සුළං බලශක්තියෙන් විදුලි උත්පාදන ධාරිතාව පසුගිය වසර 15 තුළ අඛණ්ඩ ව ලෝකයේ පෙරමුණ ගෙන ඇත. ඒ සමඟින් වාර්ෂික විදුලි උත්පාදනය කි.වො. දහකෝටියකින් පමණ වර්ධනය කෙරෙන නව යුගයක් වෙත චීනය පිවිසෙමින් සිටින බව චීන විදුලිබල කවුන්සිලය ඊයේ (20) නිවේදනය කළේය.

2035 වසර වන විට, චීනයේ සුළං හා සූර්ය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදනයන් හි සමස්ත ධාරිතාව 2020 වසරේ පැවති අගයට සාපේක්ෂව හය ගුණයකින් වර්ධනය වනු ඇති අතර, එය කි.වො. බිලියන 3.6ක ධාරිතාව ද ඉක්මවා යාමට චීනය තවදුරටත් උත්සාහ ගනු ඇති බව ද පැවසේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here