26.9 C
Colombo
Monday, August 25, 2025

චීනයේ සාර්ව ආර්ථික පාලනය ශක්තිමත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ සාර්ව ආර්ථික පාලනය ශක්තිමත් කෙරේ. චීන මධ්‍යම බැංකුව වන චීන මහජන බැංකු අධිපති පන් ගොං ශෙං මහතා චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ රටේ සාර්ව ආර්ථික පාලනය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි. ඒ සඳහා චීන මහජන බැංකුව නව ප්‍රතිපත්ති දහයක් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද හෙතෙම එහිදී පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here