28.2 C
Colombo
Tuesday, August 26, 2025

චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2ක ඉක්මවයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජාතික විදේශ විනිමය පරිපාලනය ඊයේ(7) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය මාර්තු මාසයේ අවසානය වන විට, චීනයේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇ.ඩො. ට්‍රිලියන 3.24ක් වූ අතර, එය පෙබරවාරි හා සැසඳීමේදී 0.42%ක වර්ධනයකි. චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2 ඉක්මවා තිබේ.

චීනයේ ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙසට ස්ථාවරව පවතී. කොටස් ප්‍රතිපත්ති සහ ‍වර්ධනීය ප්‍රතිපත්ති මාලාවක් අඛණ්ඩව මැනවින් ක්‍රියාත්මක කෙරෙන අතර, උසස් ගුණාත්මක සංවර්ධනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කෙරේ. එය විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහායක් බව, චීන ජාතික විදේශ විනිමය පරිපාලනය පෙන්වා දෙයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here