26.1 C
Colombo
Saturday, August 23, 2025

චීනයේ විදුලි සංදේශ ව්‍යාපාර ආදායම ඉහළට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මූලික ගණනය කිරීම් වලට අනුව, 2024 වසරේ චීනයේ විදුලි සංදේශ ව්‍යාපාර ආදායම චීන යුවාන් ට්‍රිලියන 1.74 ක් වූ අතර එය පෙර වසරට වඩා 3.2% ක වැඩිවීමකි. චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඊයේ (26) නිකුත් කරන ලද 2024 සන්නිවේදන කර්මාන්ත සංඛ්‍යාලේඛනයේ ඒ බව දැක්වේ

Cloud Computing, විශාල දත්ත, Internet of Things සහ දත්ත මධ්‍යස්ථාන යනාදී වර්ධනය වෙමින් පවතින  ව්‍යාපාරවලින් ලැබෙන ආදායමද ඉහළ ගොස් ඇත. එම ක්ෂේත්‍ර ටෙලිකොම් ව්‍යාපාර ආදායම් වර්ධනයට දක්වා ඇති දායකත්වය 78% දක්වා ළඟා විය.

2024 අවසන් වන විට චීනය පුරා ජංගම දුරකථන භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියන 1.79 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර5ජංගම දුරකථන භාවිත කරන්නන් බිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතරඑය ජංගම දුරකථන භාවිත කරන්නන්ගෙන් 56.7% කි. එසේම, චීනයේ 5පදනම් සංඛ්‍යාව මිලියන 4.251 දක්වා ළඟා වී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here