27.7 C
Colombo
Friday, August 22, 2025

චීනයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ඉහළ වර්ධනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පසුගිය දෙසැම්බර් මස චීනයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සෞභාග්‍ය දර්ශකය සියයට 53.1ක් වන අතර එය වසරක් තුළ නව වාර්තගත ලෙස ඉහළ මට්ටමක් අත්පත් කර ගෙන තිබේ.

චීනයේ භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය අද (3) 2024 වසරේ දෙසැම්බර් මස චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සෞභාග්‍ය දර්ශකයේ දත්ත එළි දැක්වීය.ප්‍රතිපත්ති හා වෙළඳපොල ඒකාබද්ධ ක්‍රියාවන් යටතේ, භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරික ක්‍රියාකාරකම් ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර අදාළ සෞභාග්‍ය දර්ශකය 2024 වසර තුළ වාර්තාගත නව මට්ටමකට ළඟා වෙමින් භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාර ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත.

2024 වසරේ දෙසැම්බර් මස චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සෞභාග්‍ය දර්ශකය සියයට 53.1කි.එය පසුගිය වසරේ නොවැම්බර් මස හා සැසඳීමේදී සියයට 0.3ක වර්ධනයකි.එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාර පරිමා දර්ශකය මාස පහක් අඛණ්ඩව මාසිකව වර්ධනයක් ද පෙන්නුම් කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here