26.8 C
Colombo
Saturday, August 23, 2025

චීනයේ නව චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යාවකාශගත කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය නව චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යාවකාශගත කරයි. ෂැන්ෂී පලාතේ ටයියුවාන් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් අද(23) පස්වරුවේ නිකුත් කෙරුණු එම චන්ද්‍රිකා සමූහය ලෝන්ග්මාච් 6 ප්‍රවාහක රොකට්ටුවෙන් උඩු ගුවනට රැගෙන යන ලදි. මෙය ලෝන්ග්මාච් ප්‍රවාහක රොකට්ටු මාලාවේ 557 වන ගමනයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here