චීනය නව අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි. ලෝන්ග්මාච් 12 ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් එම චන්ද්‍රිකා සමූහය අද (12) දා චීනයේ හයිනාන් දිවයිනේ වාණිජ අභ්‍යාවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට නිකුත් කෙරිණ. මෙය පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්රිකාවන්හී 16වන කාණ්ඩයයි. කක්ෂගත කිරීම සාර්ථක වී ඇත.

